මිනිසුන් අසති
ඔබට හැකි මොනවද?
'' බොහෝ දේ ''
ඔබ දන්නේ මොනවද
'' සියලු දේ ''
ඔප්පු කල හැකිද එය
'' ඕනෑම විටක ''
එසේනම් ඔබ ශ්‍රේෂ්ඨයි
එසේනම් ඔබ විෂ්ඨයි
එහෙත් මිනිසුන් නොඅසති
ඔබ කොතෙක් හැඬුවේද ?
'' දින ගණනක් ''
ඔබ කොතෙක් නිදි මැරුවේද?
'' හැමදාමත් ''
මෙවැනි පැන නොඅසති
හේතුව ඔවුන් සොයන්නේ
සිනකැන් මිස කඳුළු නොවේ සිනහව පිටුපස කඳුළු නොසොයන් ......
eka nam aththa
ReplyDelete