සිත්මළුව
Pages
Home
News Articles
Saturday, August 6, 2016
සිතමුද?..
හිරු එනු බලා හිනහෙද්දී නෙළුම් මලක්
විකසිත වෙලා දුක් වෙන හැටි කුමුදු මලක්
කෙනෙකුගේ සැපත තව කෙනෙකුට හරිම දුකක්
අටලෝදහම ගැන සිතමුද? තවත් ටිකක්
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment